Meetings
Members

Date: 01 Nov 2014

Venue: Panadura Vedihiti Niwasaya, Panadura

වැඩිහිටි නිවාසය සුද්ද පවිත්‍ර කිරීම  - 2014

අප සිංහ පානදුර සමාජය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන පානදුර වැඩිහිටි නිවාසය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහන දෙවන වරටත් 2014 නොවැම්බර් මස 01 වන දිනට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වා සිටින්නෙමු.

මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ නොමසුරු දායකත්වය මෙවරද අප බලාපොරොත්තු වන අතර, පහත දැක්වෙන ලෙස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

  1. වැඩිහිටි නිවසයේ කාමර සුද්ද පවිත්‍ර කිරීම
  2. වැඩිහිටි නිවසයේ ආලින්දය සුද්ද පවිත්‍ර කිරීම
  3. වැඩිහිටි නිවසයේ පිටුපස මිදුල සහ මැද මිදුල සුද්ද පවිත්‍ර කිරීම

මීට අමතරව පහත ඖෂධ ඔවුනට  උවමනා කර ඇති බව අපහට දන්වා ඇත.

  1. පාකින්සන් (Pakinson) රෝගියෙකු සඳහා ඖෂධ කිහිපයක් (පෙත්තක මිල රු. 32.00  බැගින් දවසට දෙවරක් ලෙස හැකි දින ගණනක්)
  2. එක ඉන්හේලරයක් (මිල රු. 350.00 ක් හෝ ඊට ඉහල)

 

Lions Clubs International News
Connect with Us Online
Twitter